face book

Saturday, April 11, 2020

5 ශ්‍රේණිය පරිසරය


(පරිසරය පොතේ ලියන්න.)
අප රටේ වාසය කරන විවිධ ජන කොටස්
v  ආදිවාසීන්
v  සිංහල
v  දමිළ
v  මුස්ලිම්
v  බර්ගර්

·         පහත වගුව සම්පූර්ණ කරන්න.
විවිධ ජන කොටස්
ඇඳුම් පැලඳුම්
කැවිලි පෙවිලි
කතාබහ
ආචාරධර්ම
චාරිත්‍ර වාරිත්‍ර

1.අදිවාසීන්

2.සිංහල

3.දමිළ

4.මුස්ලිම්

5.බර්ග්

මී පැණි,මස්,අල වර්ග


කිරි කොරහ ශාන්ති කර්මය









විදේශ ආක්‍රමණිකයන්ගෙන් රට මුදා ගැනීමට ජීවිතය පවා කැප කළ ජාතික වීරයන්
v ගොංගාලේගොඩ බණ්ඩා    (විස්තරය ඇලවීමට පිටුවක් ඉඩ තබා පහත ප්‍රශ්න ලියා පිළිතුරු ලියන්න.)
1.ගොංගාලේගොඩ  බණ්ඩාගේ මුල් නාමය කුමක් ද?
2.මොහු හැසින් වු වෙනත් නම් මොනවා ද ?
3.මොහු වාසය කර ඇත්තේ කොහේ ද? 

4.මොහු කුමන විදේශ ජාතියකට විරුද්ධ  ව කටයුතු කර ඇති ද?
5.මොහු රාජද්‍රෝහියකු ලෙස ප්‍රකාශයට පත්කළේ ඇයි?
6.මෙතුමා තන්සංහලයේ ම රජු වශයෙන් ඔටුණු පළඳවා අභිෂේක කළේ කුමන නමකින් ද?
7.ගොංගාලේගොඩ බණ්ඩා යන නාමය ලංකා ඉතිහාසයේ නොමැකෙන අයුරින් සටහන් වී ඇත්තේ ඇයි?

v මොනරවිල කැප්පෙටිපොළ දිසාව (විස්තරය ඇලවීමට පිටුවක් ඉඩ තබා පහත ප්‍රශ්න ලියා පිළිතුරු ලියන්න.)

 1.කැප්පෙටිපොළ සිය පියාගේ ඇවෑමෙන් හෙබවූ තනතුර කුමක් ද?
2.මොහු කටයුතු කළේ කුමන ජාතීන් සමඟ එකට එක්ව ද?
3.කුමන කැරැල්ල මෙහෙය වීමට මෙතුමා යවන ලදී ද?

4.මොහුගේ අවසාන ඉල්ලීම කුමක් ද?

5 ශ්‍රේණිය මව්බස පුනරීක්ෂණ

Sunday, April 5, 2020

5 ශේුණිය මව්බස


පහත සඳහන් වචන සඳහා සමානාර්ථ පදය බැගින් ලියන්න.
1.ගස  =                                                             13.පාර =
2.තාත්තා=                                                         14.කැලෑව =
3.තරු =                                                             15.ඇස් =
4.දූපත =                                                             16.උදෑසන =
5.පාසල =                                                             17.කුරුල්ලා =
6.අහස                                                                18.පාදය =
7.ඉර =                                                                19.වතුර =
8.ඔළුව =                                                             20.පොත =
9.ප්‍රවෘත්තිය =                                                      11.අම්මා =
10.රාත්‍රිය =                                                       12.ගෙදර =

පහත සඳහන් වචන සඳහා සමානාර්ථ පදය බැගින්  වරහන් තුළින් තෝරා ලියන්න.
(රැය,වසර,තේරුම,සියපත,ප්‍රකට)
1.නෙලුම් මල =
2.රාත්‍රිය          =
3.ප්‍රසිද්ධ         =
4.අර්ථය         =
5.අවුරුද්ද       =

සැකසුම - ඩී.එම්.අයි.පී.දිසානායක

පහත සඳහන් වචන සඳහා විරුද්ධාර්ථ පදය බැගින් ලියන්න.
1.උඩ -                                                 11.මහතයි -
2.උස -                                                 12.යනවා -
3.ඉදිරිපස -                                           13.පිරිසිදු -
4.ඉහළ -                                               14.ප්‍රශ්න -
5.ගැළපෙන-                                         15.පුරුදු -
6.ලොකු -                                             16.යහපත් -
7.කැමති -                                             17.ආරම්භය -
8.පිපෙනවා -                                         18.දිරන -
9.කීකරු -                                             19.සුදුසු -
10.සෙමෙන් -                                        20.ලස්සන -

පහත සඳහන් වචන සඳහා විරුද්ධාර්ථ පදය බැගින් වරහන් තුළින් තෝරා ලියන්න.
(නොපැමිණීම,අනවශ්‍ය,නුපුහුණු,නිවැරදි,පරණ)
1.පුහුණු -
2.අවශ්‍ය -
3.වැරදි -
4.පැමිණීම -
5.අලුත් -
සැකසුම - ඩී.එම්.අයි.පී.දිසානායක
යුගල පදයක්වීම  සදහා සුදුසු පදය තෝරා ඉදිරියෙන් ලියන්න.
(බිමන් , පත් , පහල ,  විරිත් , දොරවල් , ‍බෝග , පිටි , බීම , සෙල්ලම්, වාහන)

1. කෑම                                              6.පොත්
2.කෙළි                                              7.ගමන්
3.ගමන්                                              8.වතු
4.ගෙවල්                                            9.සිරිත්
5.යාන                                              10.තෑගි

යුගල පදයක්වීම  සදහා සුදුසු පදය තෝරා ඉදිරියෙන් ලියන්න.
(මනම් , තහළු , විවාද , මුල්ලක් , පුදුම )

1.වාද
2.අරුම
3.විහිළු
4.අනම්
5.අස්සක්

සැකසුම - ඩී.එම්.අයි.පී.දිසානායක




සුදුසු ප්‍රස්තාව පිරුළ සොයා ලියන්න.
  1.විමසීමකින් තොර ව යමක් කිරීම.
    ..................................................................................................................                                    
  2.අනුන් රවටන්න ගොස් තමන් රැවටීම.
     ......................................................................................................................                                                                                                                             
  3.යම් අපහසුතාවකින් මිදීමට කරන ක්‍රියාවෙන්  වඩාත් කරදරයට පත් වීම.
     .....................................................................................................................                                                                                                                             
  4.තීරණ ගැනීමේ දී බුද්ධිමත් ලෙස කටයුතු  නොකර නුසුදුසු තීරණ ගැනීම.
     .........................................................................................................................
5. නුසුදුස්සා ට තනතුරු දීමෙන් අහංකරවීම.
   .............................................................................................................................                   
 (ඉඟුරු දීලා මිරිස් ගත්තා වාගේ, කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වාගේ,                       කළුවා මාරපන් ගියා වගේ, ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ, කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ)

   හිස්තැන් සම්පූර්ණ කරන්න.
   1.පරංගියා .............................................................................
    2.මඩේ හිටවපු .......................................................................
    3................................................පිහාටු ඉල්ලනවා වගේ.
    4...............................................නූලයි වගේ.
    5.ළිඳේ ඉන්න .....................................................        

  පහත සඳහන් වාක්‍ය සඳහා සුදුසු ඉඟි වැකිය වරහන් තුළින් තෝරා  ලියන්න.
   1.ඉතාමත් තද වර්ශාවක් පවතින විට කියයි.
       ...............................................................................
   2.ඉතා ඉක්මනින් යමක් කියවා අවසන් වූ විට කියය්.
       .................................................................................
   3.දැඩි සතුටක දී කියයි.
       ...................................................................................
   4.නොසිතූ විට බේරුණු විට දී කියයි.
      .....................................................................................
   5.යම්කිසි කාර්යයක් අවසන් වන තුරු නොනවත්වා කිරීම.
      .........................................................................................

(අකුරක් නෑර , ඉහේ මලක් පිපුණා , අනූ නවයෙන් බේරුණා,මොර සූරන වැස්ස ,එක හුස්මට)





සැකසුම - ඩී.එම්.අයි.පී.දිසානායක

  පහත සඳහන් වාක්‍ය සඳහා සුදුසු ඉඟි වැකිය වරහන් තුළින් තෝරා  ලියන්න.
1.ඉතා ම සුළු ප්‍රමාණයක් හෝ හැඟවීමට කියයි.
   ...............................................................................................
2.තමාට පැවරුණු වගකීමකින් බේරීමට කියයි.
   ................................................................................................
3.ඉටු නොවන සිහින මැවීමක දී කියයි.
   .................................................................................................
4.රවටනු පිණිස අනවශ්‍යය ලෙස කරන වර්ණනාවක දී කියයි.
  ......................................................................................................
5.දැඩි සේ බියට පත් වූ මොහොතක දී කියයි.
   .......................................................................................................

    (ඇඟ බේරා ගැනීමට කියයි , හීන් දාඩිය දැම්මා , අහසේ මාලිගා , අබමල් රේණුවක් , මුරුංගා අත්තේ තියනවා )






සැකසුම - ඩී.එම්.අයි.පී.දිසානායක