(පරිසරය පොතේ
ලියන්න.)
අප රටේ වාසය
කරන විවිධ ජන කොටස්
v ආදිවාසීන්
v සිංහල
v දමිළ
v මුස්ලිම්
v බර්ගර්
·
පහත වගුව
සම්පූර්ණ කරන්න.
විවිධ ජන කොටස්
|
ඇඳුම් පැලඳුම්
|
කැවිලි පෙවිලි
|
කතාබහ
|
ආචාරධර්ම
|
චාරිත්‍ර වාරිත්‍ර
|
|||
1.අදිවාසීන්
2.සිංහල
3.දමිළ
4.මුස්ලිම්
5.බර්ග්
|
මී පැණි,මස්,අල
වර්ග
|
කිරි කොරහ
ශාන්ති කර්මය
|
විදේශ ආක්‍රමණිකයන්ගෙන් රට මුදා ගැනීමට
ජීවිතය පවා කැප කළ ජාතික වීරයන්
v ගොංගාලේගොඩ
බණ්ඩා (විස්තරය
ඇලවීමට පිටුවක් ඉඩ තබා පහත ප්‍රශ්න ලියා පිළිතුරු ලියන්න.)
1.ගොංගාලේගොඩ බණ්ඩාගේ මුල් නාමය කුමක් ද?
2.මොහු හැසින් වු වෙනත් නම් මොනවා ද ?
3.මොහු වාසය කර ඇත්තේ කොහේ ද?
4.මොහු කුමන විදේශ ජාතියකට විරුද්ධ ව කටයුතු කර ඇති ද?
5.මොහු රාජද්‍රෝහියකු ලෙස ප්‍රකාශයට පත්කළේ
ඇයි?
6.මෙතුමා තන්සංහලයේ ම රජු වශයෙන් ඔටුණු
පළඳවා අභිෂේක කළේ කුමන නමකින් ද?
7.ගොංගාලේගොඩ බණ්ඩා යන නාමය ලංකා ඉතිහාසයේ
නොමැකෙන අයුරින් සටහන් වී ඇත්තේ ඇයි?
v මොනරවිල කැප්පෙටිපොළ දිසාව (විස්තරය
ඇලවීමට පිටුවක් ඉඩ තබා පහත ප්‍රශ්න ලියා පිළිතුරු ලියන්න.)
1.කැප්පෙටිපොළ
සිය පියාගේ ඇවෑමෙන් හෙබවූ තනතුර කුමක් ද?
2.මොහු කටයුතු කළේ කුමන ජාතීන් සමඟ එකට එක්ව
ද?
3.කුමන කැරැල්ල මෙහෙය වීමට මෙතුමා යවන ලදී
ද?
4.මොහුගේ අවසාන ඉල්ලීම කුමක් ද?
No comments:
Post a Comment